තොඩුවාව සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ගම වට විදි යාම අද දින(2012.06.16) සිදු විය.. එහි මතක සටහන් පෙළක් ඔබ වෙත...
තොඩුවාව සාන්ත අන්තෝනි දේවස්ථානයේ පුජා උදවු ළමුන් විදි ගමනේ පෙරමුණ ගෙන යනු ආකාරය..
විදි ගමන් මග සංගීතයෙන් වර්ණවත් කිරීම සදහා සංගීත කණ්ඩායම්ද එක් විය..
ශුද්ධව් අන්තෝනි මුනිදුගේ ප්‍රතිමාව මල්මාලා වලින් සරසන ආකාරය..
0 comments:
Post a Comment