Saturday, July 28, 2012

2012 DSI Super Sport වොලිබෝල් ක්‍රීඩා තරගාවලියේ 16 යෙන් පහල කාන්ත තරගයෙන් අනුශුරතාවය දින ගැනීමට තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසැල සමත් විය.


2012 DSI Super Sport වොලිබෝල් ක්‍රීඩා තරගාවලියේ 16 යෙන් පහල කාන්ත තරගයෙන් අනුශුරතාවය දින ගැනීමට තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසැල වූ අපේ පාසැල ලබා ගත්තේය. 






බොහෝ පාසැල රාශියකින් අවසන් මහා තරගයකට පැමිණ 3-0 ලෙසින් පරාජයට පත් වුවත් ලැබූ ඒ ජයග්‍රහණය ගැන පාසලේ සිසුන් විලසින් සතුටු වන්නෙමු. ජයග්‍රහණයෙන් ඉදිරියට යන අප පාසලේ සිසුන්ගේ හැකියා දක්ෂතා වලින් එක් සුවිශේෂී හැකියාවක් ඔබ වෙතට පෙනවන්නෙ මෙලසිනි..




අපේ ක්‍රීඩිකාවන්ට අප සුබ පතු අයුරු..












අපේ ක්‍රීඩිකාවන්ට පදක්කම් පිලිගන්වපු අයුරු..






0 comments:

Post a Comment