Thursday, July 19, 2012

සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබූ අපේ ක්‍රීඩිකාවෝ. (DSI SUPERSPORT SCHOOLS VOLLYBALL CHAMPIONSHIP)

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ අනාගතය සදහා දක්ෂතාවලින් පරිපුර්ණ ක්‍රීඩා දරුවන් බිහි කරන පාසලක්‌ ලෙස තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසැල හදුන්වා දිය හැකිය.




 2012 DSI සමස්ථ ලංකා ක්‍රීඩා තරගාවලියේ 16 පහල හා 18 පහල බාලිකා කණ්ඩායම් දෙකක් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ඇති අතර කියන්නේ මහත් ආඩම්බරයෙනි. මෙම තරගාවලිය ජාතික මට්ටමේ තරගාවලියක් වන අතර එය නාවලපිටිය ගෘහස්ත ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙය ජුලි 27 හා 28 දින වල බවත් වේ. මෙම තරගාවලිය ITN රුපවාහිනිය තුලින් සජීවීව  නැරඹිය හැකිය. මේ සදහා හලා/ තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ ඉගෙනම ලැබූ සියලුම ආදී ශිෂ්‍යන්ට හා තොඩුවාව හා අනෙක් සියලුම ප්‍රදේශවාශි ඔබ සැමටම සුහදව කරනු ලබන ආරාධනයයි..






මේ සදහා ප්‍රවාහන කටයුතු සිසුන්ගේ ආහාර හා නවාතැන් පහසුකම් ආදී දෑ හට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ඒ සදහා දායකත්වයක් ලබා දීමට හැකි අය සිටි නම් ඔබගේ කාරුණික නොමසුරු දායකත්වය විද්‍යාලීය මාතාවට ලබා ලෙස ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු..


පාසැල දුරකථන අංකය- 032 2248301
                                      0723408432




0 comments:

Post a Comment